Welcome, guest! Please login or register.

Author Topic: දෙසැම්බර් නිවාඩුව - Full  (Read 157447 times)

0 Members and 2 Guests are viewing this topic.

ගොස්ට් ඇසාසීන්

  • Guest
Re: දෙසැම්බර් නිවාඩුව - Full
« Reply #270 on: September 23, 2016, 01:11:15 AM »
කතා කරල වැඩක් නෑ කොල්ලෝ. සුප්ප. එල. මාරම ලස්සනට ලියල තියනවා. අති සාර්ථක කතාවක්. මීට වඩා කියන්න තේරෙන් නෑ කොල්ලෝ...

kdkf

  • Guest
Re: දෙසැම්බර් නිවාඩුව - Full
« Reply #271 on: September 28, 2016, 05:03:46 PM »
Patta kathawa thawa thawa aluth katha dapaaaaaam lassanaii thawa dapaaaam

Facebook

ghsi12000

  • Guest
Re: දෙසැම්බර් නිවාඩුව - Full
« Reply #272 on: November 24, 2016, 09:02:15 AM »
Desamber Holiday lagadima enawa stark.
Apata aluth kathawak one.
Habai devika nandawa pom karaganada bari una ekekge acharithayak epa.
Hoda lassana auntilage,nandalage,milk kathawak kamak na.
Dan aye Waren ban uba thama niyama pora porNam kathawa dapan.

kalwolla

  • Guest
Re: දෙසැම්බර් නිවාඩුව - Full
« Reply #273 on: November 30, 2016, 10:12:57 AM »
Mn mekak digata liyanliyanne noliyay ba mchn.athathwika na. Mokda mn dannawa ohoma jangiya pitin enna geyak(ahannepa mn kiyanna). patta dewal gana kiyala wadak nene uba dannawa athi e gena. Habai anthima kalle issarahata pannuwa wadi. Full face helmet karyo dennada sameerawa happuwe pahadili na. Anika accident eka wela masekata withra passe koma ekak awe kohomada. Ethana athathwikai. Deweni eka liyanawanm nondi nowenna liyapn, samahara un nm na gannawa bn. Ubata tawa un hoda kiyala ewannathi. uba ewa dala na. Mn kiyawapu pattama kathawa meka.ela mcho, thawa katha liyapn taru athrata payapu hadak meka supri meka issarahata danna onna uba deyak gaththa nm echchari

Stark

  • Global Moderator
  • Newbie
  • *****
  • Posts: 27
  • Country: lk
  • Karma: +0/-0
Re: දෙසැම්බර් නිවාඩුව - Full
« Reply #274 on: December 05, 2016, 07:46:27 PM »
හදිසියේ වගේ සයිට් එකට ආපු වෙලාවක තමයි දැක්කේ මගේ මේ කතාවට තාම කමෙන්ට් වැටෙනවා කියලා. ඒ කමෙන්ට්ස් වලින් මට තේරෙන්නේ කතාවේ අන්තිම කොටස සමහර අයට තේරිලා නෑ කියලා. කට්ටියට ඒ තේරිලා නැති කොටස් දෙක තුනක් මන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. සමීර ඇක්සිඩන්ට් වෙන කොටස කට්ටියට මතක ඇති කියලා හිතනවා. ඇක්සිඩන්ට් උන වෙලාවේ ඉඳලම සමීරට සිහිය නෑ, කෝමා තත්වයෙන් තමා ඉන්නේ. දැන් කට්ටිය බලනව ඇති, සමීරට සිහිය නැත්තන් කොහොමද මිනිහා දේවිකා නැන්දටයි අරුනි අක්කටයි වැඩේ දුන්නේ කියලා. තව, අයීෂා එක්ක යාලු උනේ කොහොමදත් කියලා. ඒ හැම දෙයක්ම සමීරගේ හිතේ මැවුන දේවල්. ඇත්ත.. සමීර සිහි නැති වෙලා ඉස්පිරිතාලේ ඇඳක් උඩට වෙලා මැෂීන් වල පිහිටෙන් ඉන්නේ. ඒත් සමීරට ඒවා තේරෙන්නේ නෑ. "පෙර දා සිත මාගේ හඳවා වෙන් වී ඔබ ආයේ නො එන..." සිංදුවෙන් පටන් ගන්නේ ඇත්ත ලෝකේ සිද්ධි නෙමෙයි. ඒ හැම දෙයක්ම සමීරගේ හිතේ මැවෙන දේවල්. "පෙර දා සිත මාගේ හඬවා..." කියන සිංදුව ආයිමත් කතාවේ අවසානෙට තියෙනවා. ඉස්පිරිතාලේ සේවකයෙක්ගේ රින්ගින් ටෝන් එක විදියට තමයි ඒ සිංදුව ඇහෙන්නේ. සමීරට  ඒ සින්දුව ඇහෙනවා. ඒත් එක්කම තමයි සමීරගේ හිත වැඩ කරන්න ගන්නේ. ඒ සින්දුවෙන් පටන් ගන්න අවසාන කොටස ඇත්තටම පටන් ගන්නේ ඒ කොටස අවසානේ තමයි ඇත්තටම කතාවේ ආරම්භය. එතන ඉඳලා තමයි සමිරගේ හිත වැඩ කරන්න ගන්නේ. ඒක පටලවා ගන්න එපා.

Stark

  • Global Moderator
  • Newbie
  • *****
  • Posts: 27
  • Country: lk
  • Karma: +0/-0
Re: දෙසැම්බර් නිවාඩුව - Full
« Reply #275 on: December 05, 2016, 07:52:25 PM »
තව කට්ටියට තේරිලා නැති දෙයක් තමයි ෆුල් ෆේස් හෙල්මට් දාලා ස්කූටියේ ආපු දෙන්න කවුද, ඒ දෙන්නට සමීරගේ ඇක්සිඩන්ට් එකට මොකක්ද තියෙන සම්බන්ධය කියලා. ඒ ෆුල් ෆේස් දාපු දෙන්නා තමයි රශ්මියි එයාගේ අක්කයි දෙන්නා. ඒ අයට සමීරගේ ඇක්සිඩන්ට් එකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ දෙන්නට ඕන වෙලා තිබුනේ සමීරගේ ෆෝන් එකේ තිබුන රශ්මිගේ නේකඩ් ෆොටෝස් ටික ගන්න. ඒත් මට ඒ දෙන්නා කතාවට තව සම්බන්ධ කරලා විස්තර කරන්න බැරි උනා. ඒක මගෙන් උන අතපසු වීමක්.

 

With Quick-Reply you can write a post when viewing a topic without loading a new page. You can still use bulletin board code and smileys as you would in a normal post.

Note: this post will not display until it's been approved by a moderator.
Name: Email:
Verification:
දෙකයි දෙකයි එකතු කරහම උත්තරේ කීයද?: